Analysis
අඟුරු මංකොල්ලයේ ශේෂ පත්රය: පැරණි දූෂණ අලුත් වැරදිවලට ආවරණයක්ද?
ගල්අඟුරු වංචාවන්හි පාඩුව IMF පවා පෙන්වා දෙන පරිදි අද ජනතාවගේ ඉහළ ගිය විදුලි බිලට සෘජුවම බලපා ඇත. වත්මන් රජය CID පරීක්ෂණ සහ කොමිෂන් සභා හරහා ...